Uber Ride...


 මෙතෙක් දැකපු අමුතුම ආකාරයේ Uber Ride එකක්...

ඔස්ප්‍රේ රාජාලියෙකු විසින් කූඩුවක් සෑදීම සඳහා රැගෙන යන ලී කැබැල්ලක් උඩ සිටගෙන නොමිලේ ගමනක් යන රතුපාට පියාපත් සහිත බ්ලැක්බර්ඩ් (Red Winged Blackbird) කෙනෙක්... 

📸 Jocelyn Anderson...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...