සියදිවි නසා ගැනීමක්..?
හිතවත් අසල්වැසියාණෙනි...
කරුණාකර ඔබේ ඇඳුම් එකට එක ගොඩේ දමා වේලීම නොකරන්න. රාත්‍රියේ වැඩ නිමවී ගෙදරට ඇවිත් බැල්කනියෙන් බැලූවිට මෙවන් දසුනක් මා දුටුවහොත් මගේ යටි බඩට හෘදයාබාධයක් පවා ඇතිවිය හැක...
ඡායාරූප උපුටා ගැනීම නේපාලයේ මහල් නිවාස සංකීර්ණයකිනි....



Comments
Post a Comment