මාලන් බ්‍රැන්ඩෝ...

 1972 දී තිරගත වූ 'The Godfather' (ද ගොඩ් ෆාදර්) චිත්‍රපටයේ අසහාය නළු මාලන් බ්‍රැන්ඩෝ විශිෂ්ඨ රංගනයක නිරත උනත් ඔහු රඟපෑ ඔහුගේ චරිතයේ දෙබස් බොහොමයක් රූපගතකිරීම් වලදී ඔහුට මතකයේ තබා ගැනීමට බැරිව ගොස් තිබෙනවා. එයට හේතුව ඒ සඳහා ඔහු සූදානම් නොවී සිටීමයි. ඒ නිසා ඔහුගේ සහයට, රූපගතකිරීම් සෑහෙන ප්‍රමාණයක මෙසේ ලොකුවට ලියන ලද ඔහුගේ දෙබස් ඛණ්ඩ සහිත කඩදාසි, නළු රොබට් ඩුවල් හට තමන්ගේ සිරුරේ රඳවාගෙන සිටීමට සිදුවී තිබෙනවා...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...


Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...