B&W TV...

දැන් කාලේ හැදෙන එවුන් දන්නේ නෑ ඒ දවස්වල අපි Black & White Tv එකකින් එංගලන්ත, නයිජීරියා ෆුට්බෝල් මැච් එකක් බලන්න කොයි තරම් කට්ටක් කෑවද කියලා...

TV එකේ ටිකක් හරි Brightness වැඩිකරපු ගමන් එංගලන්ත Team එක නැතිවෙලා යනවා... 

TV එකේ Brightness අඩුකළොත් නයිජීරියා Team එක නැතිවෙලා යනවා... 

බැරි වෙලාවත් ටිකක් තද හුලඟක් ඇවිල්ලා ඇන්ටනා එක පොඩ්ඩක් හරි එහා මෙහා උනොත් මේ Team දෙකම නැතිවෙලා යනවා...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...