Al Pacino and Robert De Niro...
අල් පැසිනෝ සහ රොබට් ඩි නිරෝ (Al Pacino and Robert De Niro) 1973 වසරේදී ගොඩ් ෆාදර් II චිත්‍රපටය රූපගත කිරීම් අතරතුරදී....
ඔවුන් දෙදෙනා කිසිම විටෙකත් මෙම චිත්‍රපටයේ එකම දර්ශණයකවත් එකට එක්වී රඟපෑවේ නෑ... මෙය රූගත කිරීම් අතරතුර ප්‍රචාරයන් සඳහා ගත් ඡායාරූපයක් පමණයි...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment