Veryovkina Cave...


මේ තියෙන්නේ ජෝර්ජියාවේ අබ්කාසියාවේ මුහුදු මට්ටමේ සිට මීටර් 2,285 (අඩි 7,497) ක් ඉහළින් පිහිටා ඇති අරාබිකා මැසිෆ් කඳු ශිඛරයක මුඳුනක තිබෙන විවරය සිට පහළට විහිදී ඇති 'වේරොව්කිනා' (Veryovkina Cave) නමින් හඳුන්වනු ලබන පෘථිවියේ දැනට සොයාගෙන ඇති ගැඹුරුම ගුහාවයි. මෙම ගුහාවේ ගැඹුර මීටර් 2,212 (අඩි 7,257) වන අතර එය ජෝර්ජියාවේ රෙපොස්ට් සහ සොන්ට් අතර ඇති මාර්ගයේ බටහිර කොකේසස් හි ගග්‍රා කඳු වැටියේ අරාබිකා මැසිෆ් හි පිහිටා ඇත...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...


 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...