1930 ලන්ඩන් නුවර ඇවිදින පුස්තකාලයක්...

අනෙකුත් යුරෝපීය රටවලට මිනිසුන්ට වඩා බ්‍රිතාන්‍යය වැසියන්  පුස්තකාලය වලට යෑමට මැලිකමක් දක්වපු නිසා මෙසේ ඇවිදින පුස්තකාලය සේවාව රටතුළ ප්‍රචලිත කිරීමට එවකට සිටි බලධාරීන් පියවර ගනු ලැබුවා. ඔවුන් මෙම සේවාව සති දෙකකට වරක් මෙසේ ක්‍රියාත්මක කරමින් වීදිවල සහ සෑම නිවසකටම ගොස් ඔවුනට පොත්පත් කුලියට ලබාදීමට පියවර ගනු ලැබූවා...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...